WATCH – මුම්බායි නුවරට පා තැබූ ශ්‍රී ලංකාවේ පුහුණු සැසිය #CWC23

166

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන හත්වැනි තරගය හෙට (2) අපරාජිත ඉන්දීය කණ්ඩායම සමඟ මුම්බායි හිදී පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම සිය මූලික පුහුණුවීම්වල නිරත වුනා.

>>ICC Cricket World Cup 2023<<