WATCH – බැංගලෝරයට පා තැබූ සිංහයින්ගේ පළමු පුහුණු සැසිය #CWC23

108

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පස්වැනි තරගය මේ මස 26 වැනිදා එංගලන්තයසමඟ බැංගලෝර් හිදී පැවැත්වීමට නියමිතයි. ඒ තරගය වෙනුවෙන් තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) සිය මූලික පුහුණුවීම් වල නිරත වුනා.

WATCH – සාර්ථක වුනත් අසාර්ථක වුනත් මම මුලින්ම යන්නේ තාත්තා ළඟට – Sadeera Samarawickrama #CWC23

Photos – Sri Lanka’s first Practice Session in Bangalore ahead of the England match – ICC Men’s Cricket World Cup 2023