WATCH – “කිසිම සැහැල්ලුවක් නැහැ අපි දිනන මානසිකත්වයෙන්ම තමයි ඉන්නේ ” – ශ්‍රී ලංකා ක්‍රිකට් දඟපන්දු පුහුණුකරු

188

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – පාකිස්තාන සුපිරි 4 තරගයට පෙර ඊයේ (8) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Emerald