WATCH – “අපේ පිතිකරණ ස්ථානයන් ගැන දැන් ලොකු විශ්වාසයක් තිබෙනවා” – Bhanuka Rajapaksa

359

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම තරගයට පසුව ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ මෙසේ සිය අදහස් පැවසුවා.

Video Credits – ICC

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

>>මහීෂ්, අවිශ්ක හා භානුක ගමන සුබ කරයි<<

>>WATCH – අවිශ්ක – භානුක ඔවුන්ගේ අලුත් වගකීම හරියටම ඉටු කළා – #SLvNAM | Cricketry – ICC T20 World Cup 2021<<

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<