WATCH – කුසල් ජනිත් ඇතුළට? ආසියානු කුසලානයට කොළඹ සූදානම – #SLvBAN Super 4 – Pre Cricketry

363

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සහභාගී වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සුපිරි 4 වටයේ තරගය මේ මස 9 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. තරගයට පෙර කණ්ඩායම් දෙකේ සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහන.