WATCH – ශ්‍රී ලංකා – බංග්ලාදේශ සටනට සියල්ල සූදානම්; ආසියානු කුසලානයට හැඩවෙන පල්ලෙකැලේ – #SLvBAN – Pre Cricketry

749

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 31 වැනිදා පල්ලෙකැලේ හිදී පැවැත්වෙනවා. තරගයට පෙර කණ්ඩායම් දෙකේ සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.