WATCH – 19න් පහළ පොඩ්ඩෝ දකුණු අප්‍රිකාවට | Sri Lanka Departure – ICC U19 Cricket World Cup 2024

151
එළඹෙන ජනවාරි 19 වැනිදා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.
Visual Credits – Sri Lanka Cricket

Photos – Sri Lanka U19 Team Departure | ICC U19 Cricket World Cup 2024