WATCH – “තුන් පාරක් පැරදිලා 4 වෙනි අවස්ථාවේ දී ගාල්ල දිනපු එක ගැන ගොඩක් සතුටුයි” – දසුන් ශානක #LPL2026

102

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (7) පැවති අවසන් මහා තරගයේ දී Jaffna Kings කණ්ඩායම කඩුලු 5කින් පරාජය කළ Galle Gallants කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු Galle Gallants කණ්ඩායමේ නායක දසුන් ශානක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.