WATCH – මංගල T20I සටනට සැරසෙන Queenstown වල අසිරිය – Queenstown Cricket Ground, New Zealand

808

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරගය හෙට (8) Queenstown හිදී ආරම්භ වනවා. එය මේ Queenstown හි John Davies Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය මෙයයි.