WATCH – ලක්මාල්ගෙන් හිස්වන තැන කාටද? SLC ඉදිරි තරගාවලි මොනවද? – #INDvSL – Cricket Chat

2688
 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස නිමා වුනේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් අත්කර දෙමින්. ඒ තරගාවලිය ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.

Coverage Powered by Moose Clothing Company