WATCH – කලින් හොඳට තිබ්බ අපේ පන්දු යැවීමේ සැලසුම් වල ලොකු ගැටළුවක් තිබ්බා #INDvSL – 2nd T20I | Cricket Chat

4134

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි  විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (26) Dharmasala හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ තරගය ගැන ThePapare.com කණ්ඩායමේ ලෙලුම් මහාකුමාර සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.