WATCH – “ලැබෙන ඕන තැනක perform කරන එක තමයි මගේ job එක” – Kamindu Mendis #ENGvSL

465

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (අගෝස්තු 30) දෙවැනි දිනටත් Lord’s හිදී පැවැත්වුණා. තරගයේ දෙවැනි දිනය අවසානයේ කමිඳු මෙන්ඩිස් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.