WATCH – අත්දැකීම් + තරුණ හොඳ සමබරතාවයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තියෙනවා | #BANvSL: Expert Analysis

205
සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මේ මස 23 වැනිදා Dhaka හිදී පැවැත්වෙනවා. ඒ තරගය ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.

WATCH – පිතිකරුවෙක් ඉවතට දඟපන්දු යවන්නෙක් ඇතුලට? – #BANvSL: 2nd Test – Expert Analysis