WATCH – “එක අත්වැරදීමක් නිසා අවසන් 5 අතරට එන්න තිබුණ අවස්ථාව මගහැරුණා” – නදිල නෙත්විරු #AsianGames

12

ආසියානු ක්‍රීඩා තරගාවලියේ ජිම්නාස්ටික් තරග ඉසව්වට සහභාගී වූ නදිල නෙත්විරු ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.