චීනයේ Hangzhou හි දී පැවැත්වෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීම වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (1) උදෑසන දිවයින්නෙන් පිටත්ව ගියා.
Visual Credits – Sri Lanka Cricket
Get latest updates on local and international sporting events, Live broadcasts and much more