WATCH – පාඩු ලබන තැනක් ලාභ ලැබෙන තැනක් කළා; ක්‍රීඩාව කියන්නේ ක්‍රිකට්ම නෙමෙයි – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති

198

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහරගම අපේක්ෂා රෝහලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 10ක්, රිජ්වේ ආර්යා ළමා රෝහලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 10ක්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන සියයක් හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා රුපියල් මිලියන 22.5ක් පිරිනැමුවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා මෙසේ සිය අදහස් පළ කළා.