WATCH – “පළමුපෙළ තරග ක්‍රීඩා නොකර විධායක කමිටුවට එන්න බැහැ” – Ravin Wickramaratne

551

පසුගිය දින කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (8) පැවැත්වුනා. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා මෙසේ සිය අදහස් පල කළා.