WATCH – 19න් පහළ ලෝක කුසලානය අහිමි වීමෙන් අපිට ඩොලර් මිලියන 100ක් පාඩුයි – Shammi Silva

128

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම පිළිබඳ සහ අනෙක් ගැටළු පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වුණා.