WATCH – මදුශංකගේ තත්වය/අසලංක සහ ප්‍රමෝද් මදුශාන් ගැන සහාය පුහුණුකරු කියපු දේ

1210

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස හෙට (16 වැනිදා) Geelong හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන සහ තරගාවලියට තිබෙන සූදානම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් සහාය පුහුණුකරු නවීඩ් නවාස් මෙසේ සිය අදහස් දැක්වූවා.

Coverage Powered by Moose Clothing Company