WATCH – අපේ අවසන් ක්‍රීඩකයින් 11 තෝරාගෙන අවසන් – #SLvNAM | Pre-Game Cricketry – ICC T20 World Cup 2021

790

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (18) අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රතිවාදීන් වන්නේ නැමීබියාවයි. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.