WATCH – හෝබාර්ට් නගරයේ සිංහ ප්‍රීති ඝෝෂා – #SLvIRE – T20 World Cup 2022 – Fan Interviews

314

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු සුපිරි 12 වටයේ තරගය අද (23) අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව Hobart හි Bellerive Oval පිටියේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුලු 9ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තරගය බලන්න ආපු ප්‍රේක්ෂකයින් තරගය ගැන පැවසුවේ මෙවැනි දේවල්. 

Coverage Powered by Moose Clothing Company