WATCH – කවුරුත් හිතපු නැති වෙලාවක වනිඳු ගහපු සුපිරි ඉනිම – #SLvIRE | Cricketry – ICC T20 World Cup 2021

556

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු දෙවන තරගය ඊයේ (20) අයර්ලන්ත කණ්ඩායම සමඟ අබුඩාබි හිදී පැවැත්වුනා. එම තරගයෙන් ලකුණු 70ක සුපිරි ජයක් ලබාගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ සිය අසුන වෙන්කරගත්තා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.