WATCH – බැට කෑ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවෙනුත් මට්ටු වෙයි ද? – #SLvAUS – T20 World Cup 2022 – Expert Analysis

266

2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය මේ මස 25 වැනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ Perth හිදී පැවැත්වීමට නියමිතයි. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදි දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage Powered by Moose Clothing Company