WATCH – මේක ලොකු අවස්ථාවක් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට – Shevon Daniel | School Boy Cricketer of the Year 2023

577

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2023 වසරේ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ  (17) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

එහි දී 2023 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙවෝන් ඩැනියල් විසින් දිනා ගත්තා. මේ ඒ පිළිබඳ ව ඔහු ThePapare.com වෙත දැක්වූ අදහස්.