WATCH – Junior ක්‍රිකට් ලීගයකට සහභාගී වුනු පළමු ශ්‍රී ලාංකිකයා – Shevon Daniel | Powerplay

1250
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් බිහිවුණු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුනු ශෙවෝන් ඩැනියල් පාසල් වයසේදීම (අවුරුදු 18දී) ලොව පළමු වරට පැවැත්වුණු පළමු Junior ක්‍රිකට් තරගාවලිය වන පාකිස්තානු Junior ලීගය (PJL) සඳහා සහභාගී වුනා. ඩැනියල් සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.