WATCH – හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 13, 14, 15 යන දිනයන් වලදී

402

23 වැනි හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 13, 14 සහ 15 යන දිනයන් වලදී කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඉකුත් දෙසැම්බර් 4 වැනිදා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දී පැවැත්වුණා.