WATCH – පැරාලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපහාර

597

2020 පැරාලිම්පික් උළෙල සඳහා සහභාගී වී දස්කම් දක්වා ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඇගයීමේ උළෙලක් අද (11) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වුනා.