WATCH – පාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවේ සැලසුම ගැන දිමුත්ගෙන් ඉඟියක්

475

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය හෙට (16) ගාල්ලේ දී ආරම්භ වෙනවා. තරගාවලිය ආරම්භයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.

>>Photos – Sri Lanka Practice Session ahead of 1st Test | Pakistan tour of Sri Lanka 2023

>>Sri Lanka v Pakistan 2023<<