WATCH – 2022 අවසන් ටෙස්ට් තරග ජය ශ්‍රී ලංකාවට – #SLvPAK | 2nd Test – Day 5 Cricketry

182
සංචාරක පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 246කින් ජය ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් වුනා. 
මේ එම තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.