WATCH – “තණතීරුව පෙර තරගයේ තරම් දඟ කැවෙන්නේ නැති වෙයි කියලා හිතනවා” – චරිත් අසලංක #SLvWI

500

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (නොවැම්බර් 13) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත්, දෙවැනි සහ තුන්වැනි තරග නොවැම්බර් 17 සහ 19 යන දිනවල පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.