WATCH – “අවාසනාවකට අපිට මිලාන් රත්නායක කණ්ඩායමට ගේන්න බැහැ” – සනත් ජයසූරිය #SLvNZ

459

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය හෙට (සැප්තැම්බර් 18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. පළමු තරගයට පෙර අද පැවති මාධ්‍ය හමුවේ දී වැඩබලන ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.