2025 ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමඟින් එළැඹෙන සැප්තැම්බර් 13 වැනි සෙනසුරාදා අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තොරතුරු ගෙන එන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සමඟින් ThePapare මාධ්‍යවේදී ලක්සිසි ද සිල්වා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ.