WATCH – Men’s 400m FINAL | National Selections 2022 | නැවතත් වැඩ පෙන්වන අරුණ මීටර් 400 අංක 1ට

213

කෙටි කලක් මලල ක්‍රීඩා පිටියේ එතරම් දක්ෂතා අතර නොසිටි දක්ෂ මලල ක්‍රීඩකයෙකු වන අරුණ දර්ශන නැවතත් තමන් අභියෝගවලට අභියෝග කරන්නට සූදානමින් පසුවන බව ප්‍රදර්ශනය කරමින් ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ පළමු දිනයේ පැවති මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනා.