WATCH – Men’s 100m FINAL | National Selections 2022 | මීටර් 100 ආධිපත්‍ය යෝධසිංහට

216

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමා වුන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ පළමු දිනයේ දී මීටර් 100 පිරිමි ඉසව්ව සහ එහි ජයග්‍රාහකයා වන චමෝද් යෝධසිංහ දැක්වූ අදහස්.