WATCH – සෙබස්තියනයිට්ස් පළමු වරට අවසන් මහා සටනකට | SLC Major Clubs 50 Over Tournament 2023/24

55
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජනවාරි 13 වැනිදා ක්‍රියාත්මක වුනා.
සෙබස්තියනයිට්ස් සහ බදුරලිය අතර NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයෙන් සෙබස්තියනිට්ස් කණ්ඩායම කදුළු 10ක දැවැන්ත ජයක් ලබාගෙන පළමු වරට අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට පිවිසීමේ වරම් දිනාගත්තා.