WATCH – SSC, බදුරලිය, කෝල්ට්ස් සහ සෙබස්තියනයිට්ස් ඉදිරියට | SLC Major Clubs 50 Over Tournament 2023/24

52

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් අදියරේ තවත් තීරණාත්මක තරග රැසක් ජනවාරි 10 වැනිදා ක්‍රියාත්මක වුනා.