WATCH – කුසල් ද? කුසල් ද? ශ්‍රී ලංකා පිතිකරණ ප්‍රශ්නයට විසඳුම්? – Lankatiles Cricket Chat | Asia Cup 2023

577

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5ක ජයක් ලබා ගත්තා. එම තරගය සහ මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරි තරග ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙතට රැගෙන එන Lanka Tiles Cricket Chat වැඩසටහන.