WATCH – පල්ලේකැලේ CONDITIONS සම්පූර්ණයෙන්ම වෙනස් | LPL Gold Cricket Chat

137

Lanka Premier League 2023 තරගාවලියේ තරග 5ක් මේ වන විට පවත්වා අවසන්. මේ ඒ තරග සියල්ල පිළිබඳ ව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.