WATCH – “situation හොඳට handle කරා කියලා හිතනවා” – Chamindu Wickramasinghe #LPL2024

492

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ 12වැනි තරගයෙන් Galle Marvels පරදා ලකුණු 25ක ජයක් ලැබීමට Dambulla Sixers කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Dambulla Sixers කණ්ඩායමේ චමිඳු වික්‍රමසිංහ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.