WATCH – “මොන කණ්ඩායමට ක්‍රීඩා කළත් මම ඉන්න කණ්ඩායම දිනන්න ඕනි” – Charith Asalanka #LPL2024

760

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ඊයේ (ජූලි 21) පැවති අවසන් මහා තරගයේ දී Galle Marvels පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Jaffna KIngs කණ්ඩායමේ නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.