WATCH –  ශ්‍රී ලංකාවට තවමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ හැකියාවක් තිබෙනවා ද? #T20WorldCup

30

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගයට පෙර පැවති ISUZU Pre Match Talk Show වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.