WATCH – පල්ලෙකැලේ LPL උණුසුම දෙගුණ තෙගුණ වෙයි – LPL 2023 – 5th August | Cricketry

123

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) අද (5) පැවති තරග දෙකෙන් Dambulla Aura සහ B-Love Kandy කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා. එම ජයග්‍රහණ ගැන ThePapare.com මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.