WATCH – දඹුල්ල ඉතිහාසය අලුත් කරයි; ගාල්ල අංක 01ට – LPL 2023 – 1st August | Cricketry

86

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) අද (1) පැවති තරග දෙකෙන් Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තා. ඒ ගැන ThePapare.com මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.