WATCH – B-Love Kandy අභිබවා Galle Titans අංක දෙකට – LPL 2023 – 15th August | Cricketry

82

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) අද (15) පැවති මුලික වටයේ අවසන් තරගයෙන් Galle Titans ජය ලබමින් Playoff වටයට සුදුසුකම් ලබා ගත්තා. එම  ජයග්‍රහණය පිළිබඳව ThePapare.com මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.