WATCH – අම්බලන්ගොඩින් පැමිණ ආනන්දයට නායකත්වය දුන් All Rounder Kavishka Anjula | Powerplay

375

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවුනු දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කවිශ්ක අංජුල Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.