WATCH – ලැබෙන ඕනෑම තැනක ක්‍රීඩා කරන්න සූදානම් – Kamindu Mendis

117

2022 LPL තරගාවලියේ Dambula Aura සහ Kandy Falcons අතර ඊයේ (13) මහනුවර පල්ලෙකැලේ දී පැවති තරගයෙන් ලකුණු 77ක දැවැන්ත ජයක් හිමිකර ගන්නට Falcons ක්‍රීඩකයින් සමත් වුනා. එහි දී තරගයේ වීරයා වෙමින් දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් තරගයට පසුව දැක්වූ අදහස්.

Visual Credits – Sri Lanka Cricket 

>> Lanka Premier League 2022 <<