WATCH – මම LPL Draft එකෙන් Pick වුනු කෙනෙක් නෙමෙයි – Sadeera Samarawickrama

113

2022 LPL ශූරතාවය දිනාගත් Jaffna Kings කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු සදීර සමරවික්‍රම අවසන් මහා තරගයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.

Visual Credits – Sri Lanka Cricket 

>> Lanka Premier League 2022 <<