WATCH – හිටිය තත්වයට වඩා හොඳට අපි ඉවර කළා – Dunith Wellalage

114

2023 LPL තරගාවලියේ 15 වැනි තරගය ලෙස Jaffna Kings vs B-Love Kandy කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 8ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුනා. එම තරගයට පසුව Jaffna Kings ක්‍රීඩක Dunith Wellalage මෙසේ සිය අදහස් පැවසුවා.