WATCH – Set වුනාට පස්සේ Test ගහන්නේ ODI වගේ – Kusal Mendis

544

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය තුළ ලකුණු 140ක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වුනා. පළමු දිනයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මෙසේ අදහස් දැක්වූවා.