WATCH – නිශාන් සහ සදීර ටෙස්ට් පිටියට; අයර්ලන්ත තරගාවලිය ගැන Dimuth Karunaratne කියූ දේ

117

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය හෙට (16) ගාල්ලේ දී ආරම්භ වෙනවා. තරගාවලිය ආරම්භයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.